විෂය සමග පරිසරය හා සබැදියාව
අප ඉගැන්වීමේ දී බොහෝ විට විෂයක මූල ධර්මයන් ශිෂ්‍යයා හට කට පාඩම් කිරීමට නැතහොත් අභ්‍යාස කරවීම සාමාන්‍යෙයන් සිදු කරයි. නමුත් විෂය ඉගැන්වීමේ දී එම කරුණු සමග සමාජය , ස්වභාව ධර්මය සමග සම්බන්ධය පෙන්වා දීමට උත්සුක නොවෙමු. මෙහිදී පරිසරය සමග සම්බන්ධ කිසියම් විෂය කිහිපයක් පමණක් යැයි ඹබට සිතෙන්නට පුළුවන. නමුත් එය එසේ නොවන බව පෙන්වීම සඳහා අපූරු වීඩියෝවක් පෙන්වීමට මම අදහස් කළෙමි. ගණිතය , භෞතික විද්‍යාව වැනි මූල ධර්මයන් , ප්‍රමේයන් පමණක් ඇති විෂයක් ඉගැන්වීමේ දී එය පරිසරය සහ ගලපා ගැනීම පිළිබද ව ඔබට යම් දුරක අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි.
ස්තුතිය!
මීට
මනෝජ් මධුශාන්ත
තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
No comments:
Post a Comment